පළාත් සභා ලබන අවුරුද්දේ – විජිත

පළාත් සභා ලබන අවුරුද්දේ – විජිත

පළාත් සභා මැතිවරණය ලබන අවුරුද්දේ අනිවාර්යෙන් පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා අද(9) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
මෙම මැතිවරණය පවත්වන්නේ කුමන ක්රමවේදයට අනුව දැයි තීරණය කිරීම සඳහා ඉදිරියේදී සාකච්ඡා කළ හැකි බව ප්රකාශ කළ අමාත්යවරයා එහිදී සමානුපාතික නියෝජන ක්රමය යටතේ මැතිවරණය පවත්වනවා ද නැතිනම් මිශ්ර ක්රමය යටතේ මැතිවරණය පවත්වනවා ද යන්න තීරණය කළ හැකියැයි ප්රකාශ කළේය.

මංජු කස්තුරිආරච්චි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *