රවීගේ නිවසේ කුලිය ඇලෝසියස් ගෙවලා – දෙදෙනාටම නඩු

රවීගේ නිවසේ කුලිය ඇලෝසියස් ගෙවලා – දෙදෙනාටම නඩු

හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා පසුගිය යහපාලන සමයේ පදිංචිව සිටියා යැයි කියන නිවසක් සඳහා මාස 8ක කුලිය ලෙස රුපියල් දා හතර ලක්ෂ පනස් දහසක මුදලක්, අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පවරා ඇත.
එම නඩුව එලබෙන නොවැම්බර් 28 දා විභාගයට ගන්නා බව කොළඹ මහාධිකරණය දැනුම් දී ඇත.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *