මහීපාල බිරිය, හෝටලය කඩා ඉවත්කරගනී

මහීපාල බිරිය, හෝටලය කඩා ඉවත්කරගනී

හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ බිරිඳට අයත් බව කියන පෙරියකුලම් වැව් රක්ෂිතයේ පර්චස් 60ක පමණ භූමියක අනවසරයෙන් ඉදිකර තිබූ හෝටලය ඔවුන් විසින්ම කඩා ඉවත් කරගෙන ඇතැයි කරුණු වාර්තා වෙයි.
මෙම හෝටලය සැප්තැම්බර් 18ට කලින් ඉවත් කරගන්නැයි රජය ඔවුන් වෙත දන්නවා තිබී ඇති අතර ඒ අනුව මෙලෙස හෝටලය ඉවත්කරගෙන ඇත.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *