සභානායක අමාත්‍ය බිමල්ගෙන් නියෝගයක්

සභානායක අමාත්‍ය බිමල්ගෙන් නියෝගයක්

ආරක්ෂක නියෝජ්ය අමාත්යාවරයා වූ අරුණ ජයසේකරට එරෙහිව ගෙන ආ ව්ශ්වාසභංග යෝජනාව ප්රතික්ෂේප කිරීම හේතු කොටගෙන කතානායකවරයා විසින් නැවතත් පාර්ලිමේන්තුවේ දී අද( 25) කරුණු කාරණා පැහැදිලි කිරීමක් සිදුව ඇතැ’යි ආරංචි මාර්ග පවසයි.
විපක්ෂයේ මන්ත්රීවරුන් නීතිපතිවරයා විසින් යොමු කරන ලද ලිපිය සභාගත කරන ලෙස ඉල්ලා සිටිය අතර විවාදාත්මක තත්ත්වයක් එහි දී උද්ගත වූ බව ද සඳහන්ය.
සභානායක අමාත්ය බිමල් රත්නායක මෙහි දී පවසා සිටියේ, ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසය, එලෙසම පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරන්නට ඉඩදිය නොහැකි බව ද ඔහු එහි දී කියා සිටියේය.

සංජනා මන්දාරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *