නාරාහේන්පිට සහ බොරැල්ල මාර්ගයේ තදබදයක්

නාරාහේන්පිට සහ බොරැල්ල මාර්ගයේ තදබදයක්

මේ මොහොත වනවිට නාරාහේන්පිට සිට බොරැල්ල දෙසට ධාවනය වන රථ වාහනවල දැඩි තදබදයක් ඇතිවී තිබෙන බවට තොරතුරු අනාවරණය වේ.
අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය ක්රියාකාරී සංගමය එම මාර්ගය හරහා පා ගමනක් ආරම්භ කිරීම මීට හේතුව වී ඇතැයී ආරංචි මාර්ග සඳහන් කරයි.

සංජනා මන්දාරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *