වජිර අබේවර්ධනගෙන් අමුතු ප්‍රකාශයක්

වජිර අබේවර්ධනගෙන් අමුතු ප්‍රකාශයක්

මාලිමා ආණ්ඩුව ගෙන යන අසාර්ථක පාලනයට සහ මර්දනයට විරුද්ධව සැලකිය යුතු ප්රබල රැල්ලක් ගොඩනැගිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගියදා පැවැති මාධ්ය හමුවකදී පවසා සිටියේය.
එලෙසම එවැනි ශක්තිමත් රැල්ලක් සංවිධානය කිරීමට නම් පක්ෂ කිහිපයක් වෙන වෙනම සංවිධානය වනවාට වඩා සියලුම පක්ෂ එකට එක්ව එකම පක්ෂයක් පිහිටුවීම වඩා සුදුසු බවත්, එම පක්ෂයේ නායකත්වය සඳහා රනිල් වික්රමසිංහ මහතාව පත්කර ගැනීම ඉතාම යෝග්ය බවත් ඔහු වැඩිදුරටත් අවධාරණයකර සිටියේය.

දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *