ඩෙංගු සහ චිකුන්ගුන්යා නිවාරණයට විශේෂ උපදෙස් පත්‍රයක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා නිවාරණයට විශේෂ උපදෙස් පත්‍රයක්

පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විශේෂ උපදෙස් පත්රයක් නිකුත්කර ඇත.
විශේෂ පරීක්ෂා කිරීම්වලදී පාසල් පරිශ්රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් එම පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ද ගතහැකි බවද එම උපදෙස් පත්රිකාවේ දැක්වේ.

නව උපදෙස් පත්රය නිකුත්කර ඇත්තේ
පාසල් ආශ්රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා මින් පෙර නිකුත්කර ඇති 2010/22 හා 30/2017 චක්රලේඛ උපදෙස් ලිපිවලට අමතරව ගතයුතු ක්රියාමාර්ග ඇතුළත් කරමින් ය.

කාංචනා සිරිවර්ධන

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *