හිටපු ජනාධිපති රනිල් CIDය හමුවට

හිටපු ජනාධිපති රනිල් CIDය හමුවට

ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව 11වැනිදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබෙනවා.
එලෙසම පසුගිය රජයේ තවත් ඇමැතිවරු පිරිසක්ම කෙහෙළිය රඹුක්වැල්ල කළ පැමිණිලිවලට අනුව මෙලෙස කැඳවා තිබෙන බව ආරංචි මාර්ගවල සඳහන්ව ඇත.

සටහන
දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *