මහසිළුත් ඉවරයි

මහසිළුත් ඉවරයි

අලි ඇතුන් සම්බන්ධයෙන් උද්යෝගයක් දක්වන පුද්ගලයන් අතරේ බෙහෙවින් ජනප්රිය ඇතෙක් වන මහසිළු ඇතා ඔක්කම්පිටිය, ඉළුක්පිටිය ප්රදේශයේ කුඹුරක මියගොස් සිටියදී අද උදෑසන සොයාගෙන ඇති බව මොණරාගල වනජීවී කාර්යාලය ප්රකාශ කරයි.
බුත්තල, ඔක්කම්පිටිය ආශ්රිත ප්රදේශවල නිතර දක්නට ලැබෙන මෙම ඇතා සුවිශාල ඇත් දළ යුගලය නිසා සුවිශේෂ ගමන් ස්භාවය නිසා ප්රදේශවාසීන් අතර බෙහෙවින් ජනප්රිය වී සිටියේ ය.
මෙම ඇතාගේ මරණයට හේතුව තවමත් නොදන්නා අතර වනජීවී නිලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රතු ඉර වෙත වාර්තා වෙයි. පසුගිය කාලයේ දිගින් දිගටම අලි ඇතුන් ඝාතනය වීම සමාජයේ බෙහෙවින් කතාබහට ලක්විය.

මංජු කස්තුරිආරච්චි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *