බන්ධනාගාර රැඳවියන් වහලට නගී

බන්ධනාගාර රැඳවියන් වහලට නගී

අද උදෑසන සිට බූස්ස බන්ධනාගාරය තුළ සිදුවෙමින් පවතින සෝදිසි කිරීම්වලට විරුද්ධව රැඳවියන් පිරිසක් එහි වහලය මතට නැග තම විරෝධය ප්රකාශකර ඇත.
උදෑසන සිටම නිරතවන මෙම විරෝධය වෙනුවෙන් රැඳවියන් පස්දෙනකුට එක්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *