බස් ගාස්තු සංශෝධනය කල් දමන්නැයි ගැමුණු විජේරත්න කියයි

බස් ගාස්තු සංශෝධනය කල් දමන්නැයි ගැමුණු විජේරත්න කියයි

ජූලි 01 වැනිදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් දමන මෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ඉරාන – ඊශ්රායල යුදමය තත්වය හමුවේ ලෝක වෙළදපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීම කර්මාන්තයට අහිතකර බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.

කාංචනා

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *