සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධ හිටපු ඇමති-මන්ත්‍රී ලිස්ටෙකක් පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධ හිටපු ඇමති-මන්ත්‍රී ලිස්ටෙකක් පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සබඳතා පැවැත්වූ ළඟින් ඇසුරු කළ හිටපු ඇමතිවරුන් ප්රමුඛ ප්රබල දේශපාලනඥයන්ගේ නම් ලැයිතුවක් නොදුරු දිනකදීම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නට කටයුතු කරමින් ඇතැයි ආණ්ඩුවේ ප්රබලයෙක් ‘රතු ඉර’ වෙත ප්රකාශ කරයි.

එම ප්රකාශකයාට අනුව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා විසින් මෙම නම් ලැයිස්තුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *