ඊශ්‍රායලය ‍ප්‍රහාර නැවැත්තුවොත් අපිත් නවත්වනවා ඉරානය කියයි

ඊශ්‍රායලය ‍ප්‍රහාර නැවැත්තුවොත් අපිත් නවත්වනවා ඉරානය කියයි

ඊශ්රායලය සමඟ දැනට සටන් විරාම ගිවිසුමකට එළැඹී නොමැති බවත් ඊශ්රායලය සිය ප්රහාර නතර ⁣කළහොත්, ඉරානය ද තම හමුදා ප්රතිචාර අත්හිටුවන බවත් ඉරාන විදේශ ඇමති සඳහන් කර තිබේ.

එසේම පසුගිය දා ඊශ්රායලය සමග පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සිදු කළ ප්රකාශය අසත්යක් බව ඉරානය පවසන බව ද විදෙස් මාධ්ය වාර්තා කරයි.

කාංචනා

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *