නානුඔය පවුල් 07ක් ඉවත් කිරීමට පියවර

නානුඔය පවුල් 07ක් ඉවත් කිරීමට පියවර

පෙරළීමේ අවදානමක් මතුව ඇති බව වතුයායේ පාලන අධිකාරිය පවසයි.
එබැවින් එම වතුයායේ ඉහළ කොටසේ වතු කම්කරු පවුල් 07කට වාසස්ථානවලින් ඉවත් වන ලෙසට අනතුරු අඟවා ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට ද පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
වතු නිවාසවලට ඉහළින් මේ වනවිටත් ගල් කිහිපයක්ම පෙරළී තිබෙන බව ද සැලය.


දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *