හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ඇප මත මුදා හරින ලෙසට කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද ( 27 ) නියම කොට තිබිණ.
2022 ගාලු මුවදොර පැවැති ගෝඨා ගෝ ගම අරගලයට පහර දීම සම්බන්ධයෙන් මොහු සැක පිට රක්ෂිත බන්ධනාගාරගතකර තිබු අතර විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොටුව මහෙස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මෙම නියෝගය නිකුත්කර ඇති බව සඳහන් වේ.


දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *