ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ සහ නිල්දණ්ඩාහින්න ප්රාදේශීය ලේකම් කොට්ඨාශය සහ අවට ප්රදේශ වෙත අද (13) දින අදියර 02 (ඇම්බර්) අවදානය සහ මහනුවර දිස්ත්රික්කයේ පහතහේවාහැට ප්රා.ලේ. කොට්ඨාශය වෙත අදියර 01, (කහ) විමසිලිමත් නායයෑමේ නිවේදන නිකුත් කර ඇත.

