මහනුවර – යාපනය මාර්ගයේ (A009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මහනුවර – යාපනය මාර්ගයේ (A009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවලින් එකක් වන මහනුවර – යාපනය මාර්ගයේ (A009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදු විය.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 699.6ක වියදමින් ඉදි කෙරෙන මෙම උමං මාර්ගයේ ඉදිකිරීම් අද සිට දින 273ක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.

උමං මාර්ගයේ සැලැස්ම නිරීක්ෂණය කරමින් නිලධාරින් සමග කෙටි සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා එම ස්ථානයට රැස්වී සිටින ජනතාව සමගද සුහද කතා බහක නිරත විය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *