ශ්‍රී ලංකාව සඳහා නව වතිකානු තානාපතිවරයා පත් කරයි

ශ්‍රී ලංකාව සඳහා නව වතිකානු තානාපතිවරයා පත් කරයි

ශ්‍රී ලංකාවේ නව අපෝස්තලික තානාපති (වතිකානු තානාපති) ලෙස අගරදගුරු මොන්සිග්නෝර් ඇන්ඩ්‍රෙස් ජොස්වොව්ලෙස් / Monsignor Andrez Jozwowlez පාප් වහන්සේ විසින් පත් කර ඇත.

වතිකානුව උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය පැවසුවේ ඔහු තාවකාලික පදනමක් මත පත් කර ඇති බවයි. අගරදගුරු ජොස්වොව්ලෙස් ඉරානයේ අපෝස්තලික තානාපතිවරයා විය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *