සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස සජිත් රජයෙන් ඉල්ලයි

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස සජිත් රජයෙන් ඉල්ලයි

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි. රටේ ගුරු හිඟය පියවීම සඳහා මෙම නිලධාරීන් වසර 5 සිට 10 දක්වා කාලයක් සේවය කර ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *