ළමා නිවාසයකින් පළාගිය අවුරුදු 15ක දැරියක් සොයා පොලිස් විමර්ශන

ළමා නිවාසයකින් පළාගිය අවුරුදු 15ක දැරියක් සොයා පොලිස් විමර්ශන
හලාවත ප්රදේශයේ පිහිටන ළමා නිවාසයකින් 2025.07.17 වන දින පළාගිය වයස අවුරුදු 15 ක දැරියක් සොයා පොලිස් විමර්ශන ක්රියාත්මකයි. ඇය මින් පෙරද රඳවාසිටි මීගහකොටුව රජයේ රැඳවුම් බාලිකා නිවාසයකින් පළාගොස් අනාරක්ෂිතව සිටියදී 2025.07.14 වන දින හලාවත පොලිස් ස්ථානය භාරයට ගෙන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ දැරියකි.
  • නම – විල්ලැෆ් ෆැන්සිස්කුගේ මයුමි ප්රාර්ථනා
  • වයස – අවුරුදු 15
  • ස්ථිර පදිංචිය සඳහන් ලිපිනය – අංක 06, හේනේගෙදර, උඩුබද්දාව
මැය රැදී සිටින ස්ථානයක් පිළිබඳව හෝ සොයාගැනීමට සහය වන යම් තොරතුරක් ඔබ දන්නේ නම් පහත දුරකථන අංක වෙත නොපමාව දැනුම් දෙන්න.
  • ස්ථානාධිපති, කුලියාපිටිය පොලිස් ස්ථානය – 071 8591263
  • කුලියාපිටිය පොලිස් ස්ථානය – 037-2281222
author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *