දිවයිනේ අවම උෂ්ණත්වය නුවරඑළියෙන් – උපරිම රත්නපුරයෙන්

දිවයිනේ අවම උෂ්ණත්වය නුවරඑළියෙන් – උපරිම රත්නපුරයෙන්

ඊයේ (29) දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.9ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති අතර දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.3ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිවේදනය කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *