නවම් මහ පෙරහැර වෙනුවෙන් ජනවාරි 31 සහ පෙබරවාරී 01 කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

නවම් මහ පෙරහැර වෙනුවෙන් ජනවාරි 31 සහ පෙබරවාරී 01 කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර පැවැත්වීම හේතුවෙන් ජනවාරී 31 වැනිදා සිට පෙබරවාරි පළමුවැනිදා දක්වා කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. එම දිනවල අදාළ ප්‍රදේශය හරහා ගමන් කරන මහජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *