2025 දී සයිබර් අපරාධ 2000ක් – 318ක් සැකපිට අත්අඩංගුවට

2025 දී සයිබර් අපරාධ 2000ක් – 318ක් සැකපිට අත්අඩංගුවට

2025 වසරේ සයිබර් අපරාධ 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කළේය.

සයිබර් අපරාධකරුවන් ඉලක්ක කරගත් අය අතර තරුණයින්, වැඩිහිටියන් සහ අලුතින් අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයින් සිටින බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නොදන්නා පාර්ශ්වයන් සමඟ මුරපද සහ පුද්ගලික තොරතුරු බෙදා ගැනීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද පැවසුවේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *