T 56 ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් තලාහේනේදී අත්අඩංගුවට

T 56 ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් තලාහේනේදී අත්අඩංගුවට

2025.11.14 වන දින බොරැල්ල පොලිස් වසමේදී කාන්තාවකට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකරු T56 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැබක්, එම ජීව පතරොම් 10 ක්. හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ ඊයේ (12) සවස් කාලයේ මාලබේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 27ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *