උඩදුම්බරට සුළු භූ කම්පනයක්

උඩදුම්බරට සුළු භූ කම්පනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ රික්ටර් මාපකයේ ඒකක 2.2ක සුළු භූ කම්පනයක් සිදු වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *