2025 දී මාරක රිය අනතුරු වල ඉහළ වර්ධනයක්

2025 දී මාරක රිය අනතුරු වල ඉහළ වර්ධනයක්

2025 වසරේ දී මාරක රිය අනතුරු 2,562ක්  සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් මරණ 2,710ක් සිදු වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

මේ අනුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ සිදුවූ රථ වාහන අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව 322කින් ඉහළ ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

2024 වසරේ දී මාරක රිය අනතුරු 2,287ක් සිදුවී ඇති අතර ඒ හේතුවෙන් මරණ 2,388ක් සිදු වූ බව ද චුට්ලර් මහතා පැවසුවේය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *