අනාර්ථික මාර්ග 40ක ලංගම බස් රථ ධාවනය අද (01) දින සිට

අනාර්ථික මාර්ග 40ක ලංගම බස් රථ ධාවනය අද (01) දින සිට

අනාර්ථික මාර්ග 40ක ලංගම බස් රථ ධාවනය අද (01) දින සිට ආරම්භ වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. 2026  අයවැය කතාවේ යෝජනාවකට අනුව මෙතෙක් බස් රථ ධාවනය නොවු, ආර්ථිකමය වශයෙන් ලාභදායී නොවන (අනාර්ථික) මාර්ග වල පොදු මඟී ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල්  මිලියන 2000ක් වෙන් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

සිසු සැරිය, ගැමි සැරිය සහ නිසි සැරිය වෙනුවෙන් වෙන් කල රුපියල් මිලියන 3300 ට අමතරව මෙම මුදල වෙන් කර ඇති බව ද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *