EPF මාර්ගගත ලියාපදිංචි කිරීමේ වැඩසටහන දියත් කෙරේ

EPF මාර්ගගත ලියාපදිංචි කිරීමේ වැඩසටහන දියත් කෙරේ

සේවක අර්ථසාධක අරමුදල් (EPF) ඩිජිටල්කරණ මුලපිරීම යටතේ සේවා යෝජකයින් සහ සාමාජිකයින් සඳහා මාර්ගගත ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (29) දියත් කිරීමට නියමිත බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. අද සිට ක්‍රියාත්මක වන පරිදි, EPF ඩිජිටල්කරණ වැඩසටහනට අදාළ සියලුම සේවාවන් මාර්ගගතව ලබා ගත හැකි බව ද කම්කරු අමාත්‍යාංශය වැඩි දුරටත් පවසයි.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *