EPF පනත සංශෝධනය කිරීමට රජය සූදානම්

EPF පනත සංශෝධනය කිරීමට රජය සූදානම්

රජය සේවක අර්ථසාධක අරමුදල් (Employees’ Provident FundEPF) පනත සංශෝධනය කිරීමට නියමිත බව කම්කරු අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වේ.

මෙම සංශෝධනය මඟින් සේවකයින්ට වැඩි ප්‍රතිලාභ ලබා දීම සහ අධිභාර යාන්ත්‍රණය සරල කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර එමඟින් සේවා යෝජකයින්ගෙන් වේගයෙන් අධිභාර අයකර ගත හැකි බව ද කම්කරු අමාත්‍යාංශය වැඩි දුරටත් පෙන්වා දෙයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *