මොන්තා ඉන්දියාවට කළ විනාශයක්..!

මොන්තා ඉන්දියාවට කළ විනාශයක්..!

බෙන්ගාල බොක්ක ආශ්රිත කලාපයේ පසුගිය දවස්වල වර්ධනය වූ අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉන්දියාව දෙසට ගමන් කළ අතර එම සුළි කුණාටුව (මොන්තා සුළි කුණාටුව) හේතුවෙන් මේ වනවිට ඉන්දියාවේ දිස්ත්රික්ක 15ක ජන ජීවිතයට බලපෑම් එල්ලවී ඇත.

මෙම ආපදා තත්ත්වයත් සමඟ එක් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *