මනූෂ අත්අඩංගුවට..!

මනූෂ අත්අඩංගුවට..!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්ය මනුෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
රනිල් වික්රමසිංහ රජය සමයේ ඊශ්රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයන් යැවීමේ දී සිදුව ඇතැයි කියන, අක්රමිකතාවයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගන්නට ඒ මහතා එම කොමිසම හමුවට කැඳවා තිබූ අතර, එම ප්රකාශය ලබාදීම සඳහා, ඔහු අද (15) දින එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මේ අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
හිටපු අමාත්යවරයා තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබුණත්, එය එම අධිකරණය විසින් ප්රතික්ෂේප කරනු ලැබීය.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *