කොන්දොස්තර වරුන්ට දවසක පුහුණුවක්

කොන්දොස්තර වරුන්ට දවසක පුහුණුවක්

බස් මගීන්ට ටිකට් නොදෙන කොන්දොස්තර වරුන්ට එරෙහිව දඩ ගැසීමේ නීතිය ඔක්තෝම්බර් මස පළවැනි දා සිට ක්රියාත්මක වීමත් සමඟ පසුගිය එක වැනි දා සිට අටවැනි දා දක්වා දින හතරට තුළ බස් රථ 1 හතරට බස්රථ 1889 ක් පරීක්ෂාවට ලක් කර ටිකට් නොදෙන කොන්දොස්තරවරු 56 දෙනකු හඳුනා ගැනීමට හැකි වූ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගේ ප්රවාහන අධිකාරිය පවසයි.
එම කොන්දොස්තරවරු 56 දෙනාට රුපියල් 750 බැගින් දඩ නිකුත් කර කොන්දොස්තරවරු 51 දෙනෙකුට දවසක කොන්දොස්තර සංරක්ෂණ පුහුණුවට යොමු කළ බව මාර්ගස්ථ මගේ ප්රවාහන අධිකාරියේ සාමාන්ය අධිකාරී ජගත් පෙරේරා මහතා පැවසීය.

එම්.ඩි. ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *