සංචිත ඩොලර් මිලියන 70කින් ඉහළට

සංචිත ඩොලර් මිලියන 70කින් ඉහළට

මෙම වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් අතර කාලයේ ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප්රමානය ඩොලර් මිලියන 70කින් ඉහළ ගොස් ඇත.
2025 අගෝස්තු මාසයේ දී නිල සංචිත ප්රමානය ඩොලර් මිලියන 6,170ක් ලෙස පැවතී ඇති අතර එය සැප්තැම්බර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,240ක් ලෙස වාර්තා වෙන අතර ඒ අනුව අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී නිල සංචිතවල ප්රතිශතමය වර්ධනය සියයට 1.1%කි.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *