බාහිර මූල්‍ය තත්ත්වය ස්ථාවරයි – ෆිච් රේටින්ග්ස්

බාහිර මූල්‍ය තත්ත්වය ස්ථාවරයි – ෆිච් රේටින්ග්ස්

බාහිර මූල්ය තත්ත්වය ස්ථාවරව පවතින බවත්, ආර්ථික වර්ධනය නැවත ආරම්භ වෙමින් පවතින බවත් ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය විසින් ප්රකාශ කර ඇත.
එම වාර්තාව මගින් එම ආයතනය ප්රකාශ කරන්නේ ශ්රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්රේණිය (Long-Term Foreign-Currency IDR) ‘CCC+’ ලෙස තහවුරුව තිබෙන බවය. එහිදී ඔවුන් වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ 2024 වසරේදී ස්වෛරී ණය ප්රතිව්යුහගත කිරීම අවසන් කළ ශ්රී ලංකාවේ ‘CCC+’ ස්වෛරී ශ්රේණිය තවදුරටත් සීමා වී ඇත්තේ රජයේ ණය මට්ටම ඉහළ යාම සහ ඉහළ පොලී ආදායම් අනුපාතය හේතුවෙන් බවයි.

මංජු කස්තුරිආරච්චි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *