හිටපු අමාත්‍ය රාජිතට තවත් නඩුවක්

හිටපු අමාත්‍ය රාජිතට තවත් නඩුවක්

හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් තවත් නඩුවක් ගොනු කරන්නට සූදානම්ව සිටින බව ආරංචි මාර්ග සඳහන් කොට ඇත.
ගොනු කිරීමට නියමිත මෙම නඩුව සම්බන්ධයෙන් ඇතැ’යි කියන සියලුම තොරතුරු අල්ලස් කොමිසම විසින් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති
බව ද වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

සංජනා

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *