විමල්ගේ වත්කම් නඩුව ඔක්තෝබර් 22ක කැඳවීමට නියෝග

විමල්ගේ වත්කම් නඩුව ඔක්තෝබර් 22ක කැඳවීමට නියෝග

මිලියන 75ක අධික වටිනා කමකින් යුතු වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳව නිරවුල් තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පසුගිය යහපාලන සමයේ හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාට විරුද්ධව ගොනු කළ නඩුව අද (17) යළි විභාග කෙරිණ.
ඇප මත මුදා හැර සිටි ඔහු අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහි දී ඔහුගේ නීතිඥයා නඩුවට අදාළ ලේඛන අධ්යනය කිරීමට කාලය ඉල්ලා සිටි බැවින් නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 22 වැනිදා නැවත කැඳවීමට අධිකරණය නියම කොට තිබිණ.

දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *