ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සඳහා, වර්තමාන රජය ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත, ව්යවස්ථාවට අනුකූල බව, ශ්රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දෙයි.