2025 සාමාන්‍ය පෙළ උපකාරක පන්ති පෙබ. 11 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2025 සාමාන්‍ය පෙළ උපකාරක පන්ති පෙබ. 11 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගයට මුහුණ දෙන සිසුන් ඉලක්ක කර ගනිමින් උපකාරක පන්ති පැවැත්වීම සහ අනෙකුත් ක්‍රියාකාරකම් පෙබරවාරි 11 වන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි..

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙබරවාරි 17 වන දින සිට පෙබරවාරි 26 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545 කදී විභාගය පැවැත්වීමට සියලු කටයුතු අවසන් කර ඇති බවයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *