කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනයට විවෘතයි – රාත්‍රී 09 සිට පෙ.ව 06 දක්වා බෑ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනයට විවෘතයි – රාත්‍රී 09 සිට පෙ.ව 06 දක්වා බෑ

 

කොළඹ – මහ නුවර මාර්ගයේ වසා දමා තිබු කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් ඊයේ (03) පස්වරුවේ රථ වාහන ධාවනයට විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරීය සඳහන් කළේය.

උදෑසන 6ත් රාත්‍රී 9ත් අතර කාලය තුළ දී පමණක් මෙම මාර්ගයේ වාහන ගමනාගමනයට අවසර ලබා දී ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *