දිට්වාගෙන් පීඩාවට පත් සෑම පාසල් දරුවෙකුටම ජනපති අරමුදලෙන් රුපියල් 25,000ක්

දිට්වාගෙන් පීඩාවට පත් සෑම පාසල් දරුවෙකුටම ජනපති අරමුදලෙන් රුපියල් 25,000ක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් වලින් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම සිසු සිසුවියක වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණ කර ඇති බව ද එම නිවේදනයේ දැක්වෙයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *