පුද්ගල මරණ සංඛ්‍යාව 390 දක්වා ඉහළට – 352ක් අතුරුදන් – පවුල් 382,651කට අයත් පුද්ගලයින් 13,73,899 දෙනෙක් පීඩාවට

පුද්ගල මරණ සංඛ්‍යාව 390 දක්වා ඉහළට – 352ක් අතුරුදන් – පවුල් 382,651කට අයත් පුද්ගලයින් 13,73,899 දෙනෙක් පීඩාවට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (02) පෙරවරු 06.00ට නිකුත් කරන ලද තත්ත්ව වාර්තාව අනුව ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා වාර්තා වූ මරණ සංඛ්‍යාව 390 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 352 දෙදෙනකු අතුරුදන්ව ඇති බව වාර්තා කරයි. පවුල් 382,651කට අයත් පුද්ගලයින් 13,73,899 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර ආරක්ෂිත මධ්‍යස්ථාන 1368ක පවුල් 57,790ක පුද්ගලයින් 204,597 දෙනකු සිටින බව වාර්තා කරයි.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 432ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 15,688ක් බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *