දිවයින පුරා ආපදා මරණ 69ක් – 34ක් අතුරුදන් – මහනුවර දිස්ත්‍රික්කයේ 50ක් මරුට

දිවයින පුරා ආපදා මරණ 69ක් – 34ක් අතුරුදන් – මහනුවර දිස්ත්‍රික්කයේ 50ක් මරුට

මේ වනවිට දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් ඇති අතර 34 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වැඩිම මරණ සංඛ්‍යාවක් මහ නුවර දිස්ත්‍රීක්කයෙන් වාර්තාව වී ඇති අතර එය 50කි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *