පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ 25කට වහාම ස්ථාන මාරු

පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ 25කට වහාම ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිෂමේ අනුමතිය ඇතිව පොලිස් ස්ථාන සහ කොට්ඨාශ භාර නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළුව, පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් විසිපස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දුන් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පැවසුවේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *