නාමල් යයි – ඩී.වී. චානක එයි

නාමල් යයි –  ඩී.වී. චානක එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට නම් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න අද (19) නිවේදනය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා, ස්ථාවර නියෝග 130(3) යටතේ තේරීම් කාරක සභාව විසින් ඊයේ (18) මෙම පත් කිරීම සිදු කරන ලදී.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *