අයවැය දෙවන වර කියවීම සම්මතයි – විපක්ෂයේ තුනක් පක්ෂව ඡන්දය දෙයි

අයවැය දෙවන වර කියවීම සම්මතයි – විපක්ෂයේ තුනක් පක්ෂව ඡන්දය දෙයි

2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (14) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 118 කින් සම්මත විය. මන්ත්‍රීවරුන් 160 දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර, විපක්ෂව ඡන්ද 42 ක් ලැබුණු අතර ITAK මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 22 දෙනෙකු සභාවට පැමිණ සිටියේ නැත.

වතු කම්කරුවන්ට ලබා දුන් වැටුප් වැඩිවීමට සහාය දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරුන් වන මනෝ ගනේසන්, වී. රාධක්‍රිෂ්ණන්, පී. දිගම්බරම් සහ ජීවන් තොණ්ඩමන් යන අය පක්ෂව ඡන්දය දුන්හ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *