ඡායාරූප කතාව; 36 වැනි ඉල් මහවිරු සමරුව අති උත්කර්ෂවත් ලෙස සමරයි

ඡායාරූප කතාව; 36 වැනි ඉල් මහවිරු සමරුව අති උත්කර්ෂවත් ලෙස සමරයි

මියගිය හෝ අතුරුදහන් වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිහිපත් කිරීම සඳහා 36 වන ඉල් මහා විරු සැමරුම ඊයේ (13) සවස විහාරමහාදේවි එළිමහන් රංග ශාලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සදහා ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. එහි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

 

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *