ආණ්ඩුවේ සංවර්ධන අයවැන ගැන විපක්ෂ නායකගේ ස්ථවරය

ආණ්ඩුවේ සංවර්ධන අයවැන ගැන විපක්ෂ නායකගේ ස්ථවරය

IMF ලියාදුන් අයවැයක් ජනපතිවරයා කියෙව්වා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2026 අයවැය පැහැදිලිවම  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කරන ලද අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය හමුවේ විපක්ෂ නායකවරයා මෙසේ ද ප්‍රකාශ කළේය, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලියා ඇති අයවැයක් ජනාධිපති අනුර කුමාර දිසානායක කියවා තිබෙනවා. දරිද්‍රතාවය තුරන් කිරීමේ හැකියාවක් රජයට නොමැති බව අයවැයෙන් තහවුරු කර තිබෙනවා. ගොවීන්, ධීවරයින් සහ රැකියා විරහිත උපාධිධාරීන් මුහුණ දෙන ගැටලු විසඳීමේ හැකියාවක් එයට නැහැ. රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට දායක වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා උදව් කිරීමට එයට නොහැකියි. ඒ වගේම අණ්ඩුව යඝිත් මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී තිබෙනවා”.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *