දැක්කොත් 1818ට කියන්න

දැක්කොත් 1818ට කියන්න

‘රටම එකට’ විෂ මත්ද්රව්ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව දවසේ පැය විසි හතර පුරාම ක්රියාත්මක ක්ෂණික දූරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හඳුන්වා දී ඇත.

මත්ද්රව්ය ජාවාරම, බෙදා හැරීම හෝ ඒ ආශ්රිත සැක කටයුතු ඕනෑම ක්රියාකාරකමක් පිළිබඳව නිවැරදි තොරතුරු ඔබ දන්නේ නම් එම තොරතුරු මේ අංකය අමතා ඔබට කිවහැකිය.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *