පාසල් ළමුන් මතට ඇබ්බැහිවෙලා

පාසල් ළමුන් මතට ඇබ්බැහිවෙලා

කොළඹ දිස්ත්රික්කයේ පාසල් ළමුන් 230,000 කට අධික පිරිසක් මත්ද්රව්යවලට ඇබ්බැහි වී ඇති බවට වාර් තා වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.

බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්රික්කයේ පමණක් පාසල් ළමුන් 230,982 ක් මත්ලෝලින්. දකුණු පළාත ගැන කිව්වොත් මීට වඩා දැවැන්ත තැනකට තල්ලු කරනවා කියලා මට විශ්වාසයි. දකුණ තමයි පාතාල ක්රියාකාරකම්වලින් 40ක 1ට යන්නේ. ලංකාවේ බන්ධනාගාරවල වැඩි පිරිසක් ඉන්නේ තරුණ්යය. ඒවගේම වැඩියෙන් ඉන්නේ සාක්ෂරතාව අඩු මට්ටමක ඉන්න අය.

අකුරැස්ස ගොඩ පිටිය ජාතික පාසලේදී පැවැත්වූ මත් උවදුර වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේදී කොමසාරිස්වරයා ඒ බව සඳහන් කළේය.

ඇම්.ඩී. ධර් මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *