නැවෙන් එන හාල්වලට පාලන මිලක්

නැවෙන් එන හාල්වලට පාලන මිලක්

පවතින සහල් හිඟය අවම කිරීම සඳහා ආනයනය කරනු ලබන සහල් වෙනුවෙන් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
ඒ අනුව ආනයනික කැකුළු සහල් සඳහා රුපියල් 210ක්ද, ආනයනික නාඩු සඳහා රුපියල් 220ක්ද, ආනයනික සම්බා සඳහා රුපියල් 230ක්ද, පොන්නි සම්බා සඳහා රුපියල් 240ක්ද, ලෙස කිලෝග්රෑමයක් සඳහා උපරීම සිල්ලර මිලක් නියමකර ඇත. ඒ අනුව මෙම මිල සංශෝධනය පසුගිය 21දා සිට ක්රියාත්මක බව එම අධිකාරිය ප්රකාශ කරයි.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *